Breaking News

සරණක් අවැසිම මොහොත


ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 4132 ග්‍රාම නිලධාරී වසමේ නාබැට හේන්යායේ පදිංචි අවුරුදු 3 මාස 06 වයසැති ආර්.එම්. සුමේෂ් දහම්සර රත්නායක නමැති කුඩා දරුවා උපතේ සිට පවතින අක්මාවේ කොටසක් නරක් වීම හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටියි. 

මෙම දරුවා රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාමන් රජින්ද්‍රජිත් මහතා විසින් පරික්ෂණයකට ලක්කොට ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේ අක්මා බද්ධ කිරීමට ලක්කර සුව කල හැකි බවට නිර්දේශ කර තිබේ. 

ඒ සඳහා රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය වන අතර  අඩු ආදයම්ලාභි දෙමව්පියන් යුවළ විසින් දිවා රාත්‍රී නොබලා වෙහෙසවීමෙන්  පෞද්ගලික වත්කම් විකුණා ලක්ෂ 30ක මුදලක්ද,  ගෙයින්ගෙට යමින් පරිත්‍යාගශීලින් හරහා තවත් ලක්ෂ 24ක මුදලක්ද සොයාගෙන තිබේ.

නමුත් තවත් ලක්ෂ 26ක පමණ මුදලක් අවශ්‍යව තිබේ. 

මෙම කුඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි පමණින් ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

පහත සඳහන් බැංකු ශාඛා වල පවතින ගිණුම් සඳහා ඔබේ මුදල් බැර කල හැක.  මෙම ගිණුම් ද්ව්ත්වය පියාගේ සහ මවගේ ගිණුම්ය.


ගිණුම් අංකය - 82066158 (ලංකා බැංකුව - මැල්සිරිපුර ශාඛාව )
එම්. ඒ. ජී. අයි නවරත්න (මව )

ගිණුම් අංක - 207200168309581 (මහජන බැංකුව - මැල්සිරිපුර ශාඛාව )
ආර්. එම් සමන්ත විජේබණ්ඩාර (පියා )

වැඩි විස්තර සඳහා - 077 162 17 46 / 071 483 42 65 




No comments