චන්දුල අවසන් ගමන යන මොහොතේ සගයෝ කරපු වැඩේට කුණු බැනුම් (Photos) | Reporter චන්දුල අවසන් ගමන යන මොහොතේ සගයෝ කරපු වැඩේට කුණු බැනුම් (Photos) - Reporter

Breaking News

චන්දුල අවසන් ගමන යන මොහොතේ සගයෝ කරපු වැඩේට කුණු බැනුම් (Photos)

පසුගිය දිනක සිදූවූ රිය අනතුරක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
මීට හේතුව වෙලා තිබුණේ මේ අනතුරෙන් මියගිය තරුණයාගේ මව ඔහුගේ මරණ දැන්වීමක් බදාගෙන හඬමින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමගයි.
මේ අනතුරෙන් මිය ගිහින් තිබුණේ නිසල් චන්දුල නැමති 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.මිතුරන් සමග වෙසක් සිරි නැරඹීමට ගොස් සිටින අතරේ යතුරු පැදියේ අධික වේගය පාලනය කරගන්න නොහැකිව ලයිට් කනුවක හැපුණ නිසල් ඒ මොහොතම මිය ගියා.
ඔහුගේ අවසන් කටයුතු පසුගියදා සිදුව තිබුණා.කොහොම වුණත් නිසල් අවසන් ගමන යන මොහොතත් ඔහුගේ මිතුරන් එකතු වෙලා බයික් එකෙන් වැඩ පෙන්නලා.
මෙතරම් කණගාටුදායක අවස්ථාවක පවා මොවුන් කළ ක්‍රියාව බොහෝ දෙනාගේ විවේඡනයට ලක්ව තිබෙනවා.


‘චන්දුල’ අවසන් ගමන යන මොහොතේ සගයෝ කරපු වැඩේට බුකියේ සැර බැනුම්..(වීඩියෝ)

No comments