Breaking News

අනාගත ජනාධිපතිතුමාට ජයවේවා ජනතාව ජයඝෝෂා නගති (video)

පසුගිය රාජපක්‍ෂ රජයට එරෙහිව මුස්ලිම් ජනතාව නොමඟ යවමින් ගෙනගිය ප්‍රචාර බොරු යයි අද වන විට මුස්ලිම් ජනතාවට දැන් වැටහී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
අනාගතයේ ඇතිවන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයක් යුතු පාලනයක් යටතේ මුස්ලිම් ජනතාවට කිසිම බියක් නොමැතිව ජීවත්විය හැකි වාතාවරණයක් සකසා දෙන්නේ යයි පොරොන්දු වන බවද ඔහු සදහන් කරයි.
රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කරන ලද්දේ හිටපු නගරාධිපති මිල්ෆර් කෆුර් මහතාගේ ආරාධනය මත බේරුවලදී පවත්වන ලද ඉෆ්තාර් උත්සවයක් අමතමිනි.
උත්සව අවසානයේ රාජපක්‍ෂ මහතා පිටවී යද්දී ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ යයි ජය ඝෝසා නගනු ඇසින…
lankahitgossip

No comments