තවමත් පෙම්වතා මියගිය බව දන්නේ නැ – රෝහලේ සිට පෙම්වතියගෙන් සංවේදී ලිපියක් ! | Reporter තවමත් පෙම්වතා මියගිය බව දන්නේ නැ – රෝහලේ සිට පෙම්වතියගෙන් සංවේදී ලිපියක් ! - Reporter

Breaking News

තවමත් පෙම්වතා මියගිය බව දන්නේ නැ – රෝහලේ සිට පෙම්වතියගෙන් සංවේදී ලිපියක් !

මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වුනා.
මෙම මාරක රිය අනතුරින් ජීවතක්ෂයට පත්ව තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවූ චිරාන් ඉසුරු නමැති තරුණයෙක්.
මෙම අනතුරින් මියගිය තරුණයාගේ පෙම්වතිය සහ සහෝදරයා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලක් කර තිබුණා.
කඩවත අධිවේගී මාර්ග පිවිසුමේදී මෙම අනතුර සිදුව තිබුණා.
මේ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන මෙම තරුණයාගේ පෙම්වතිය තවමත් දන්නේ නැහැල්ලු පෙම්වතා මියගිය බව.මේ ගැන සමාජ ජාල මාධ්‍ය වල පල කල සංවේදී සටහනක් පහතින් නරඹන්න
නොහික්මුණ රියදුරෙක් නිසා අහිංසක ආදරයක් විනාශ වෙලා.
කෙල්ල තාම දන්නෙ නෑ කොල්ලා මේ ලෝකේ දාල ගිහින් කියලා.කෙල්ලයි කොල්ලයි 3wheel යද්දි හැප්පිලා තියෙන්නේ. ගැණුලමයා ලියුම ලියන්නෙත් අත්පයවත්උ ස්සන්නවත් බැරිව එක තැන් වෙලා ඉද්දි
කෙල්ලගේ හිතේ ආදරය බලපන්,
පාරට වාහනයක් දැම්මහම හරක් වගේ වාහන එලවනවා. අපි නොදන්න ආදර කතා කියක්නම් මේ වගේ කලකන්නි නිසා විනාශ වෙලා ඇත්ද…
පාරට වාහනයක් දැම්මම හිතපන් අහිංසක ආදරවන්තයන් පාරේ යනවා කියල උන්ගේ මහමෙරක් තරම් ආදර ජීවිත එක්ක, නංගී ලියපු ලියුම මල්ලියේ අතේ රැදෙව්වා … නිදහසේ කියවපන් මෙවන් අකල් මරණ නැති ආත්මයක ඉපදෙන්න මතු භවයේවත්…
නිවන් සුව මල්ලියේ….! නංගී නුබටත් ඉක්මන් සුව….!




No comments