කාගෙන් බේරෙන්නද..? - දෝනිගේ සුරූපි බිරිඳ සාක්ෂි හදිස්සියේ ගිනි අවියක් ඉල්ලයි | Reporter කාගෙන් බේරෙන්නද..? - දෝනිගේ සුරූපි බිරිඳ සාක්ෂි හදිස්සියේ ගිනි අවියක් ඉල්ලයි - Reporter

Breaking News

කාගෙන් බේරෙන්නද..? - දෝනිගේ සුරූපි බිරිඳ සාක්ෂි හදිස්සියේ ගිනි අවියක් ඉල්ලයි

න්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝනිගේ බිරිඳ වන සාක්ෂි දෝනි එරට අධිකරණයකින් ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා අවසර ඉල්ලා ඇති බව වාර්තාවෙයි.

ඇය බෝහෝ විට තනිවම ජීවත් වන බවත්, ආරක්ෂාවට තර්ජනයක් ද  ඇති බව පවසා සාක්ෂි දෝනි රන්චි පරිපාලනයෙන් මෙසේ ගිනි අවියක් ලඟ තබා ගැනීමට අවසර ඉල්ලා තිබේ..

‘‘සමහර වෙලාවට මට තනිවම ගමන් බිමන් යන්න සිදුවෙනවා,ඒ වෙලාවට මට අනාරක්ෂිත බවක් දැනෙනවා‘‘ යනුවෙන් ඇය පවසා තිබේ

මහේන්ද්‍ර සිං දෝනිට මේ වන විටත් ගිනි අවි බලපත්‍රයක් තිබේ.

පසුගිය වසරේදී දෝනි සහ සාක්ෂි රන්චි පළාතේ දලදාලිහි පිහිටි ඔවුන්ගේ ගොවිපළ වෙත පදිංචියට ගොස් ඇත.


(under the courtesy of nethgossip.lk news web)

No comments