පියවරුන්ගේ දිනයට සනී ලියෝන් සහ ආයිශ්චර්යා කරපු දේ | Reporter පියවරුන්ගේ දිනයට සනී ලියෝන් සහ ආයිශ්චර්යා කරපු දේ - Reporter

Hot News

පියවරුන්ගේ දිනයට සනී ලියෝන් සහ ආයිශ්චර්යා කරපු දේ

පසුගියදා ලෝකයම සැමරූ පියවරුන්ගේ දිනය වෙනුවෙන් බොලිවුඩ් නිළියන් දෙපළක වන සනී ලියොන් හා අයිශ්වර්යා රායි අන්තර්ජාලය තුළ පළ කළ ඡායාරූප කතාබහට ලක්ව තිබේ.


සනී ලියොන් හා ඔහුගේ සැමියා වන ඩැනියෙල් වෙබර් දරුකමට හදාගන්නා නිශා පෙනී සිටි ඡායාරූපයේ සනී ඇයට හුරුපුරුදු නිරුවත අලෙවි කර ඇතිය යන්න ඇතැමෙකුගේ විවේචනයටද ලක්ව ඇත.
මේ අතර කලකට පසු අයිශ්වර්යා සිය දියණිය ආරාධ්‍ය සහ සැමියා අභිෂේක් සමගද තම මව හා දියණිය සමග නැසීගිය පියාගේ ඡායාරූපයක් අතැතිවද මෙම දිනය වෙනුවෙන් ඡායාරූප දෙකක් සදහා පෙනී සිටීම බොහෝ අයගේ ප්‍රශංසාවට ලක්ව ඇත.



No comments