Breaking News

රංගේ බණ්ඩාරගේ පුතාගේ රිය අනතුරින් බුකිය රත්වුණු හැටි (Photos)

පහුගිය දවසක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අතින් රිය අනතුරක් වුණා.
ඔහු පැදෙව්ව කැබ් රථය නිවසක් ඇතුලටම කඩාගෙන ගිහින් තිබ්බා.
ඒ වෙලාවේ වාහනේ ඇතුලේ තිබිලා විදේශ මත්පැන් බෝතලයක්, කඩුවක් සහ යකඩ පොල්ලක් තිබ්බා.
මේ ගැන පාලිත ඇමතිතුමා නම් කිව්වේ විදේශ මත්පැන් බෝතලයේ තිබ්බේ වතුර කියලා.
ඇමතිතුමාගේ මේ කතාවත් එක්ක බුකියේ රසවත් Post පලවෙලා තිබ්බා.
මේ තියෙන්නේ ඒ ඔක්කොම පොස්ට්.


No comments