කෝටි 12ක හෙරොයින් ඇල්ලු CID මෙහෙයුම | Reporter කෝටි 12ක හෙරොයින් ඇල්ලු CID මෙහෙයුම - Reporter

Breaking News

කෝටි 12ක හෙරොයින් ඇල්ලු CID මෙහෙයුම




සේරුවාවිල, මාවඩිච්චේන ප‍්‍රදේශයේදී රුපියල් කෝටි 12 කට ආසන්න හෙරොයින් තොගයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, වී මෝලක වී ගෝනි අතර සගවා තිබියදීයි.

එහිදී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 9 යි ග‍්‍රැම් 900 ක්. මෙම හෙරොයින් තොගය ඉතා සූක්‍ෂම අයුරින් පාර්සල් 22 ක අසුරා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

No comments