විශේෂ : ජනපති මෛත්‍රී මරණ දඩුවම දෙන බව අසා හත් දෙනෙකුට සිදූවූ දේ. | Reporter විශේෂ : ජනපති මෛත්‍රී මරණ දඩුවම දෙන බව අසා හත් දෙනෙකුට සිදූවූ දේ. - Reporter

Hot News

විශේෂ : ජනපති මෛත්‍රී මරණ දඩුවම දෙන බව අසා හත් දෙනෙකුට සිදූවූ දේ.


වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 07 දෙනාට මරණ දඬුවම ක්‍රියිත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.


ඔවුන්ට මේ වනවිට පාලනය කරගත නොහැකි ලෙස මළමුත්‍ර පවා පිටවෙමින් තිබෙන බව වාර්තා වී තිබේ. 

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 සිටින අතර  ඊට එරෙහිව අභියාචනා මත සිටින සංඛ්‍යාව 47ක් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.

ලංකාව පුරා බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඩුවම නියමවුවන් 18 දෙනෙකු රඳවා සිටින බවද එම  ප්‍රකාශකයා කීය. 

No comments