ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මාහතා අභාවප්‍රාප්ත වෙයි | Reporter ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මාහතා අභාවප්‍රාප්ත වෙයි - Reporter

Hot News

ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මාහතා අභාවප්‍රාප්ත වෙයි



 ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත වෙයි  

ජනප්‍රිය  නළුවෙකු සහ ගායකයකු වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 37 වැනි වියේ පසුවිය. 
ශ්‍රි ලංකා ගායකයන්ගේ සංගමයේ සභාපති කිර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ ඔහු මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බවයි.
ගායක ඉන්දික ගිනිගේ අවසන් කටයුතු  මහයියාව පොදු සුසාන භූමියේ  දී හෙට (25) පස්වරු 4 ට සිදු කිරිමට නියමිතය.



No comments