ව්‍යාජ මුදල් සමග විදේශකයෙකු අත්අඩංගුවට | Reporter ව්‍යාජ මුදල් සමග විදේශකයෙකු අත්අඩංගුවට - Reporter

Hot News

ව්‍යාජ මුදල් සමග විදේශකයෙකු අත්අඩංගුවට




ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 8450ක් සමග විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 49ක් වන මාලදිවයන් ජාතිකයෙකු වන අතර, මොහු ලාරෝර් සිට පැමිණි අයෙකු බවට පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

No comments