අයිරාංගනී -පූජා සමග කල ෆොටෝ ෂූට් එක | Reporter අයිරාංගනී -පූජා සමග කල ෆොටෝ ෂූට් එක - Reporter

Hot News

අයිරාංගනී -පූජා සමග කල ෆොටෝ ෂූට් එක



ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සහ ජනප්‍රිය චිත්‍රපට නිළි පූජා උමාශංකර්ගේ ඡායා රූප එකතුවක් පූජාගේ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා. ඇය පවසන්නේ එය කාන්තා පුවත්පතක් වෙනුවෙන් කළ ෆොටෝ ෂූට් එකක් බවයි.

පහත දැක්වෙන්නේ ඒ පින්තූර අතරින් කිහිපයක්.
















No comments